ආයුබෝවන් : nayanaranga.blogspot.com

Tuesday, May 7, 2013

වින්ඩෝස් පාස්වඩ් අමතකද

             වින්ඩෝස් පාස්වඩ් අමකතයි.....ලොග් වෙන්න විදියක් නැ...මගේ වටින කියන file, gallery, document  ඔක්කෝම sorry තමයි...කාට කියන්නද දැන්...මේ වගේ දුක් බර මොහොතක් ආවොත් මොකද කියන්නෙ..ඇඩෙනව නේද..? තව ඉතින් දන්න හොදම computer masters ලටත් කියල බැලුව හරි ගියේ නැද්ද.....  face book group  වල එහෙමත් ඹ්නතරම් මේකට මෝකද කරන්නෙ කියල post ඹනතරම් දැකල තියෙනව..

           ඔන්න ඔය කියන problems ඔක්කෝටම පිළිතුරක් අරගෙන මම කාලෙකින් අද ආවේ..ඉතින් කට්ටියට කොහොමද.?? හොදින් ඉන්නව ඇති කියල හිතනව..

       ඇති වගේ නේද කියෙවුව...දැන් පන්තියේ වැඩ පටන්ගන්න හදන්නෙ..කියන දේ අහගෙන ඉන්න ඕන..වැරදුනා..අමාරුවෙන් වුනත් ලියපු ටික කියවල ඉන්න ....නැතතම් වැඩේ කරගන්න බෑ කියල කෝමෙන්ට් කරයි..


    මේක bootable disk එකක් විදියටයි සකස් කරගන්න තියෙන්නෙ..එහෙනම්   මුලින්ම් කස්ටිය.. ISO image mb5 එකක් තියෙනව භාගත කරගෙන CD\DVD දෙකෙන්  එකකට burn කරගන්න...පහලින් ගන්න එහෙනම්....
                                 
                                             
                                           
                                                                
                                                               
           ඊට පස්සෙ කරන්න ඹ්න bootable disk එකෙන් පරිඝනකය ඇරගන්න නැත්තම් boot කරගන්න. කරනනෙ කොහොමද කියල..ගොඩක් ළමයි දන්නව ඇති..නොදන්න අයට >>> පරිඝනකය on   වෙනවත් සමග ESC \ f1\f2\f10\del  කියල බටන් වගයක් ඇති key board එ‍කේ..මේ ටිකෙන් එකක් තමයි click කරන්න තියෙන්නෙ..මව් පුවරුවට අනුව මේක වෙනස් වෙනව..ගොඩක් ඒවගෙ del button එක තමයි තියෙන්නෙ...හරි දැන් ආ..... දැන් නෙවේ මේක කියවල ඉන්න .මව් පුවරුවට අදාල boot screen එක ඒ විදියට open කරගන්න..ඒකෙ first boot device කියන එක [CDROM] කියල වෙනස් කරන්න ..දැන් save කරන්න..සම්පූර්න යෙන්ම කරන විදිය මුහුනතේ පහල දීල ඇති..ඔනම නොදන්න කෙනෙකුට දැන් කරගන්න හැකි වෙන්න ඕන...දන්න අය කියයි ඕක කරන විදිය අපිට කියන්නෙ ොකටද කියල..හැමෝම මේ ගැන නොදන්න හින්දයි කිවුවෙ..හොදේ තරහ අවසර...



   
                ළමයි ඔය විදිහට   burn කරගත් CD\DVD තැටිය දමා එයින් පරිඝනකය ක්‍රියාත්මක කරගන්න පුලුවන්...ඔබ මෙය නිවැරදිව කරගත්තානම්  පහල රූපය ආකාරයේ මුහුනතක් ලැබෙනු ඇත.කරන්න ඕන විදියත් ඒකෙම ලකුණු කරල ඇති..




     මේක දෙතුන්පාරක් කරන්න..හරි දැන් වැඩේ අහවර වනාම press any key to restart කියල විධානයක් එයි..ඊට පස්සෙ කියපු විදියට මුල ඉදන්ම ඔයා යන්න බෑ කියපු ඔයාගෙ account එක පැත්තට ගිහිල්ල බලන්න මොකද වෙලා තියෙන්නෙ කියල..එහෙනම් පාඩම අහවරයි ළමයි...අමාරු තැනක් තියෙනම් අහන්න....

       

      ඉතින් පෝස්ට් එක වැදගත් වුනානම් කෝමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.  ඕන් කිවුව මේන් ගියා.......

 

      

2 comments:

  1. ane ban win 8 Hp lap ekak thiyane eke cd/dvd rom ekak nam ne. mokada karanne

    ReplyDelete
  2. How to Play Spades with friends - JTM Hub
    How to 통영 출장안마 play Spades with friends 청주 출장샵 - 당진 출장안마 Learn how to 청주 출장안마 play Spades online, the newest trick-taking 익산 출장샵 card game. Learn how to play the popular card game Spades online.

    ReplyDelete