Saturday, November 24, 2012
ඇඩෝබි cs6
ඇඩෝබි cs6 වල ඕනම මෘදුකාංගයක් හැමදාටම
අද මම දෙන්න හදන්නෙ ඇඩෝබි cs6 වල Collection එකම උනත් හැමදාටම නිකන් අපේ කරගන්න පොඩි හෙල්ප් එකක්.කවුරුත් දන්නවනේ මේව shop එකෙන් ගන්න ගියොත් කීයක් යනවද කියල.හපෝයි සල්ලි.දුප්පත් අපිට කොහේන්ද එච්චර ඩොලර්.
හරි දැන් වැඩේට බහිමු.මුලින්ම AdobeDownloadAssistant බාගන්න මෙතන ක්ලික් කරන්න.බාගෙන පරිඝණකයට ස්ථාපිත කරගන්න.run කරපුවාම යටින් දාල තියෙන වින්ඩෝ එක open වෙයි.දැන් පහල පොටෝ එකේ විදියට ඊ තලේකින් ලකුනු කරල තියෙන තැනින් ඔයාලට කැමති vision එකක් තෝරගන්නකෝ. Adobe වල sing in නැති අය create an adobe id කියන තැනින් Account එකක් හදාගෙන sing in වෙන්න ඕන.
දැන් download click කරන්න.තෝරාගත් vision එක අනුව ටික වෙලාවක් Download වෙන්න යයි.
හරි දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද adobe ඕනම විෂන් එකක් ෆ්‍රී කරගන්න විදිය ගැන.adobe Collection එකම වුනත් වෙන වෙනම වුනත් මෙකෙන් ගොඩ දාගන්න පුලුවන්.මුල්න්ම මෙතනින් rar file එක භාගත කරගන්නකෝ.
දැන් අනතිම ටික. මම ඉහතින් භාගන්න දුන්න rar file එක extract කරගන්න දැන්.ඒකේ ඇති [dotNetFx40_Full_x86_x64]කියල exe එකක්.මුලින්ම එය පරිඝනකයට ස්ථාපිත කරගන්න.දැන් පැට්ච් exe එක right click කරල administrator run කරන්න.මුලින්ම host patch එක ඔබන්න.දැන් තප්පර දෙකක් යද්දි patched succesfully කියල ඒවි. ok කරල [ Amtib patch] කියන එකත් පෙර පරිදි ඔබන්නකෝ. ආයෙත් ok කරන්න කියල ඒවි.
ඔන්න දැන් වැඩේ අහවරයි.බලන්න දැන් ඔයාල පරිඝණකයට දාගත්ත Adobe vision එක serial නැතුව කැමති කාලයක් හිතේ හැටියට පාවිච්චි කරන්න පුලුවන් ආකාරය.
මම හිතනව වැඩේ අවුලක් නැතුව කරගන්න ඇති.උපරිම සරල කරල තමයි කියල දුන්නෙ.
ඉතින් පෝස්ට් එක වැදගත් වුනානම් කෝමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඕන් කිවුව මේන් ගියා.......
වින්ඩෝස් 8
වින්ඩෝස් 8
ඔන්න හැමෝම මේ දවස්වල වින්ඩෝස් 8 දාගන්න ට්‍රයි කරනවනේ. ඒ වගේම අන්තර් ජාලයේ හැම දෙනාටම හොයාගන්න අමාරු නිසා මම හිතුව නොදන්න අයට හෙල්ප් එකක් දෙන්න ඕන කියල.මේ මගේ මුල්ම පෝස්ට් එක.මට මාර හැපි ඉතින්.ඒ නිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.සිංහලෙන් ටයිප් කරේ කාලෙකින්.ඒ නිසා වැඩිවිස්තරයක් නැතත් වැඩේ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව.
හරි දැන් වැඩේට බහිමු.මම මේක ඔයාලට බාගන්න දෙන්නෙ ටෝරන්ට් එකක් විදියට.ඒ නිසා ටොරන්ට් මෘදුකාංගය දාගෙන නැති අය මුලින්ම පහතින් බාගෙන පරිඝණකයට ස්ථාපිත කරගන්න.
හරි දැන් ගේමක් නැතුව යටින් වින්ඩෝස් 8 භාගත කරගෙන DVD එකකට bun කරගන්න..කොහොමද ඇක්ට්වේට් ක්රගන්නෙ කියල red me text එකේ ඇති.(ඇක්ටිවේට් එක administer run කරන්න)වැඩි වැඩ නෑ හරිම පහසුයි.
ඇක්ටිවෙට් කරගන්න පහල පියවර භාවිත කරගන්නත් පුලුවන්...
Subscribe to:
Posts (Atom)