ආයුබෝවන් : nayanaranga.blogspot.com

Saturday, November 24, 2012

වින්ඩෝස් 8


          වින්ඩෝස් 8 

       ඔන්න හැමෝම මේ දවස්වල වින්ඩෝස් 8 දාගන්න ට්‍රයි කරනවනේ. ඒ වගේම අන්තර් ජාලයේ හැම දෙනාටම හොයාගන්න අමාරු නිසා මම හිතුව නොදන්න අයට හෙල්ප් එකක් දෙන්න ඕන කියල.මේ මගේ මුල්ම පෝස්ට් එක.මට මාර හැපි ඉතින්.ඒ නිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.සිංහලෙන් ටයිප් කරේ කාලෙකින්.ඒ නිසා වැඩිවිස්තරයක් නැතත් වැඩේ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව.

   හරි දැන් වැේට හිමු.මම ඔයාලට බාගන්න දෙන්නෙ ටෝරන්ට් එකක් විදියට.ඒ නිසා ටොරන්ට් මෘදුකාංගය දාගෙන නැති අය මුලින්ම පහතින් බාගෙන පරිඝණකයට ස්ථාපිත කරගන්න.
                                             

     හරි දැන් මක් නැතුව යටින් වින්ඩෝස් 8 භාගත කරගෙන DVD එකකට bun කරගන්න..කොහොමද ඇක්ට්වේට් ක්රගන්නෙ කියල red me text එඇති.(ඇක්ටිේටඑක administer run කරන්න)වැඩි වැඩ නහරිම පහසුයි.



ඇක්ටිවෙට් කරගන්න පහල පියවර භාවිත කරගන්නත් පුලුවන්...


 මුලින්ම මෙතනින් භාගත කරගෙන ඉන්න.පහල වීඩිො එකෙන් බලාගන්නෝ කරන විදිය.....



1 comment: