ආයුබෝවන් : nayanaranga.blogspot.com

Saturday, December 8, 2012

රිකවරි සෙට් එකක්ම බාගන්න ‍


      අපිට ඉතින් හිටපු ගමන් වැරදීම් වෙනවනේ නේද? ගනන් ගන්න එපා.ඒව නැවත හදාගත්තනම් කොහොමද.එතකොට දැනෙන සතුට ඉතින් කියන්න ඕන නෑනේ.ඔන්න ඉතින් ඔයාලට හිතන්නත් ඉඩක්  දීලම අද වැඩේ ආරම්භ කරන්නයි කියල හිතුන..

        හරි අපි ඉතින් කොම්පියුටර් එක භාවිත කරනකකොටත් වැරදීම් වෙනවනේ.ඉතින් කොහොමද ඔය වැරදීම් අතරින් ඔයාලගේ වටිනා කියන ලිපි ගොන්වක් නැත්තම් වෙන ඕනම එකක් delete වුනොත් සොල්ල වේල ඉල්ලෙයි නේද?  ඔන්න ඒකටනම් මම මේ වෙලාවෙ හෙලප් එකක් දෙන්නයි යන්නේ..

      රිකවරි සෙට් එකක්ම මම දෙන්නම්කෝ.. හෙනම් Recovery Software සෙට් එකම ගන්න ඕනනම් පහලින් ගන්න..ක්ටිව් කරගන්න ඕන සිරියල් හැම එකකටම අදාලව දාල ඇති.
                                              
                           


    මමනම් ඉතින් වැඩිපුර භාවිතා කරේ iCare data Recovery Software එක. .  ක විතරක් ඕනනම් මෙතනින්  බාගන්න.. එහෙනම් වැඩේ ොඩ දාගන්න ..නොදන්න දෙයක් තිනම් කොමෙන්ටුවක් දාල අහන්න කියලත් කියන්න කැමතියි. ‍‍එහෙනම් කට්ටියටම සුභ දවසක් වෙන්න කියලම මම ගියා...

1 comment: