ආයුබෝවන් : nayanaranga.blogspot.com

Tuesday, May 7, 2013

වින්ඩෝස් පාස්වඩ් අමතකද

             වින්ඩෝස් පාස්වඩ් අමකතයි.....ලොග් වෙන්න විදියක් නැ...මගේ වටින කියන file, gallery, document  ඔක්කෝම sorry තමයි...කාට කියන්නද දැන්...මේ වගේ දුක් බර මොහොතක් ආවොත් මොකද කියන්නෙ..ඇඩෙනව නේද..? තව ඉතින් දන්න හොදම computer masters ලටත් කියල බැලුව හරි ගියේ නැද්ද.....  face book group  වල එහෙමත් ඹ්නතරම් මේකට මෝකද කරන්නෙ කියල post ඹනතරම් දැකල තියෙනව..

           ඔන්න ඔය කියන problems ඔක්කෝටම පිළිතුරක් අරගෙන මම කාලෙකින් අද ආවේ..ඉතින් කට්ටියට කොහොමද.?? හොදින් ඉන්නව ඇති කියල හිතනව..

       ඇති වගේ නේද කියෙවුව...දැන් පන්තියේ වැඩ පටන්ගන්න හදන්නෙ..කියන දේ අහගෙන ඉන්න ඕන..වැරදුනා..අමාරුවෙන් වුනත් ලියපු ටික කියවල ඉන්න ....නැතතම් වැඩේ කරගන්න බෑ කියල කෝමෙන්ට් කරයි..


    මේක bootable disk එකක් විදියටයි සකස් කරගන්න තියෙන්නෙ..එහෙනම්   මුලින්ම් කස්ටිය.. ISO image mb5 එකක් තියෙනව භාගත කරගෙන CD\DVD දෙකෙන්  එකකට burn කරගන්න...පහලින් ගන්න එහෙනම්....
                                 
                                             
                                           
                                                                
                                                               
           ඊට පස්සෙ කරන්න ඹ්න bootable disk එකෙන් පරිඝනකය ඇරගන්න නැත්තම් boot කරගන්න. කරනනෙ කොහොමද කියල..ගොඩක් ළමයි දන්නව ඇති..නොදන්න අයට >>> පරිඝනකය on   වෙනවත් සමග ESC \ f1\f2\f10\del  කියල බටන් වගයක් ඇති key board එ‍කේ..මේ ටිකෙන් එකක් තමයි click කරන්න තියෙන්නෙ..මව් පුවරුවට අනුව මේක වෙනස් වෙනව..ගොඩක් ඒවගෙ del button එක තමයි තියෙන්නෙ...හරි දැන් ආ..... දැන් නෙවේ මේක කියවල ඉන්න .මව් පුවරුවට අදාල boot screen එක ඒ විදියට open කරගන්න..ඒකෙ first boot device කියන එක [CDROM] කියල වෙනස් කරන්න ..දැන් save කරන්න..සම්පූර්න යෙන්ම කරන විදිය මුහුනතේ පහල දීල ඇති..ඔනම නොදන්න කෙනෙකුට දැන් කරගන්න හැකි වෙන්න ඕන...දන්න අය කියයි ඕක කරන විදිය අපිට කියන්නෙ ොකටද කියල..හැමෝම මේ ගැන නොදන්න හින්දයි කිවුවෙ..හොදේ තරහ අවසර...



   
                ළමයි ඔය විදිහට   burn කරගත් CD\DVD තැටිය දමා එයින් පරිඝනකය ක්‍රියාත්මක කරගන්න පුලුවන්...ඔබ මෙය නිවැරදිව කරගත්තානම්  පහල රූපය ආකාරයේ මුහුනතක් ලැබෙනු ඇත.කරන්න ඕන විදියත් ඒකෙම ලකුණු කරල ඇති..




     මේක දෙතුන්පාරක් කරන්න..හරි දැන් වැඩේ අහවර වනාම press any key to restart කියල විධානයක් එයි..ඊට පස්සෙ කියපු විදියට මුල ඉදන්ම ඔයා යන්න බෑ කියපු ඔයාගෙ account එක පැත්තට ගිහිල්ල බලන්න මොකද වෙලා තියෙන්නෙ කියල..එහෙනම් පාඩම අහවරයි ළමයි...අමාරු තැනක් තියෙනම් අහන්න....

       

      ඉතින් පෝස්ට් එක වැදගත් වුනානම් කෝමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.  ඕන් කිවුව මේන් ගියා.......

 

      

Thursday, May 2, 2013

opera mini එකේ සිංහල අකුරු බලමු




        මොබයිල් browser එකේ සිංහල අකුරු පේන්නේ නැති එක  ප්‍රශ්නයක්ද ?  ඒකට පිළිතුරක් මම දෙන්නම් ඔයාලට...

       මේකට මුලින්ම opera mini  browser එක ඹයාලගේ phone එකට භාගත කරගෙන පිහිටුවා ගන්න ඕන..දැනට දාගෙන තියෙන අය ොදෑවට කාරි නෑ...හෙනම් opera එක open කරගෙන search bar එ opera:config කියල ලියඅනුමත  කරන්න.ලගට එන menu එේ පහලටම ගිහින් use bitmap font for complex script  කියන එක yes යනුවෙන් මාරු කරන්න.

   පැහැදිළි මදි කියල හිතෙනවනම් පහල පින්තූර දේකේ කරල තියෙන විදියට කරන්න.....හරි දැන්  සුරකින්න. කරල හා පුරා කියල මුහුණු පොත පැත්තෙ එහෙම ගිහිල්ල බලන්න සිංහල කියවන්න බැරිද කිය......


                                                                              1


                                                                           2






Wednesday, December 19, 2012

Driver robot

සුභ දවසක් හැමෝටම. ඔන්න අදත් අලුත් ලිපියක් අරගෙන එන්න හිතුන. windows operating systems දාන්න ගොඩක් අය පරිඝනකයේ hard disk format කරාට mother border එකට අදාල drivers හොයාගන්න මාරම කට්ටක් කනවනේ. අදින් පස්සෙ ඒ වදය අහවරයි කියල මම ඔයාලට සතුටෙන් දන්වා සිටින්න කැමතියි.

හරි දැන් වැඩේට බහිමු. මුලින්ම මම ලයිසොං ‍එකත් එක්ක පොඩි මෘදුකාංගයක් දෙනව.පහලින් භාගෙනම  ඉන්නකෝ.
                                                               

මේකෙන් අදාල මව් පුවරැවේ මෘදුකාංග විස්තරය html.file එකක් ලෙස සටහන් කරගැනීමේ පහසුකම ද සලසා ඇත.ඒ අනුව එය  අන්තර්ජාල පහසුකම සහිත පරිඝනකයක ධාවනය කිරීම මගින් පහසුවෙන් අදාල drivers ලබාගැනීමට ඔබට පුලුවන.ඔයාල ලග දැනට පවතින මව් පුවරුවේ network drivers නැතිනම් මේ දේ අනිවාරෙන්ම කරන්න වන බවත් මතක තාබාගන්න.මීට අමතරව දැනට ඇති මව් පුවරැවේ drivers  යාවත් කාලීන කරගැනීමට හැකියාව ද ඇත.

මුල ඉදන්ම මෙම මෘදුකාංගය ධාවනය කළයුතු ආකාරය පහල  රූප රාමු ටික බලල අවබෝධයක් ගන්නකෝ.ඔනෑම කනෙකුට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන් විදියට තමයි රූපරාමු දැම්මෙ.. එහෙනම් වැඩේ ගොඩම තමා....පෝස්ට් එක වැදගත් උනානම් කොමෙන්ට් එකක් දාලම යන්න...
                     
1. බාගත් Driver robot  setup එක ධාවනය කරන..


  2.

 3.


4. බාගත් file එඇති text file එේ අදාල ෝඩ් එක දී ඇත.


5.


6.   save කරගැනීමට ස්ථානයක් දෙන්න.
  
  
 7.   පහල රූපලකුණුකර ඇති path එක තද කරන්න.
                        


8. save කරගත් HTML file එක තද කරන්න.    
               


9. GET DRIVERS යනුවෙන් දිස්වන තැන තද කරන්න.            


  
10.ලකුණු කර ඇති තැන් මත තද කරන්න..




 11.


12.run box එක open කරගන්න win vista\ 7  වලදි ේ සදහා            
       (windows key) +( R key) එකවර තද කරන්න..




13. %appdata% ලෙස type කර OK කරන්න..
14.



15.


16.පහත ආකාරයට භාගත් drivers ටික CD එකකට හරි pen driver       
       එකකට  හරි දාගන්න.  දැන් අදාල  පරිඝනකය සදහා drivers 
        ටික   ගින්නක් නැතුව install කරගන්න එහෙනම්.  




17.  drivers update කිරීමට සහ network driver එක ඔබසතුව
            වනවිටත් ත්නම් ඉහත  4 වැනි රූපයේ සිට පහල පියවර      
         නුගමනය කරන්න.



18.


Read More