ආයුබෝවන් : nayanaranga.blogspot.com

Saturday, November 24, 2012

ඇඩෝබි cs6


    ඇඩෝබි cs6 වල ඕනම මෘදුකාංගයක් හැමදාටම




   අද මම දෙන්න හදන්නෙ ඇඩෝබි cs6 ව Collection එකම උනත්  හැමදාටම නිකන් අපේ කරගන්න පොඩි හෙල්ප් එකක්.කවුරුත් දන්නවනේ මේව shop එකෙන් ගන්න ගියොත් කීයක් යනවද කියල.හෝයි  සල්ලි.දුප්පත් අපිට කොහේන්ද එච්චර ොලර්.

හරි දැන් වැඩේට බහිමු.මුලින්ම  AdobeDownloadAssistant බාගන්න මෙතන ක්ලික්  කරන්න.බාගෙන පරිඝණකයට ස්ථාපිත කරගන්න.run කරපුවාම යටින් දාල තියෙන වින්එක open වෙයි.දැන් පහල ෝ එ විදියට ඊ තකින් ලකුනු කරල යෙන තැනින් යාලට කැම vision එකක් ෝරගන්න. Adobe වල sing in නැති අය create an adobe id කියන තැනින් Account එකක් හදාගෙන sing in වෙන්න ඕන.
          දැන් download click කරන්න.තෝරාගත් vision එක අනුව ටික වෙලාවක් Download වෙන්න යයි.

       හරි
දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද adobe ඕනම විෂන් එකක් ෆ්‍රී කරගන්න විදිය ගැන.adobe Collection එකම වුනත් වෙන වෙනම වුනත් මෙකෙන් ගොඩ දාගන්න පුලුවන්.මුල්න්ම මෙතනින්  rar file එක භාගත කරගන්නකෝ.

          දැන් අනතිම ටික. මම ඉහතින් භාගන්න දුන්න rar file එක extract කරගන්න දැන්.ඒකේ ඇති  [dotNetFx40_Full_x86_x64]කියල exe එකක්.මුලින්ම එය පරිඝනකයට ස්ථාපිත කරගන්න.දැන් පැට්ච් exe එක right click කරල administrator  run කරන්න.මුලින්ම host patch එක ඔබන්න.දැන් තප්පර දෙක් යද්දි patched succesfully කියල වි. ok කරල [ Amtib patch] කියන එකත් පෙර පරිදි ඔබන්නකෝ. ආයෙත් ok  කරන්න කියල වි.

       ඔන්න දැන් වැේ අහවරයි.ලන්න ැන් ඔයාල පරිඝණකයට දාගත්ත  Adobe vision එක serial නැතුව කැමති කාලයක් හිේ හැටියට පාවිච්චි කරන්න පුලුවන් කාරය.

      මම හිතනව වැේ අවුලක් නැතුව කරගන්න ඇති.උපරි සරල කරල තමයි කියල දුන්නෙ.

      ඉතින් ෝස්ට් එක වැදගත් වුනානම් මෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.  ඕන් කිවුව මේන් ගියා.......

 

 

No comments:

Post a Comment