ආයුබෝවන් : nayanaranga.blogspot.com

Wednesday, December 19, 2012

Driver robot

සුභ දවසක් හැමෝටම. ඔන්න අදත් අලුත් ලිපියක් අරගෙන එන්න හිතුන. windows operating systems දාන්න ගොඩක් අය පරිඝනකයේ hard disk format කරාට mother border එකට අදාල drivers හොයාගන්න මාරම කට්ටක් කනවනේ. අදින් පස්සෙ ඒ වදය අහවරයි කියල මම ඔයාලට සතුටෙන් දන්වා සිටින්න කැමතියි.

හරි දැන් වැඩේට බහිමු. මුලින්ම මම ලයිසොං ‍එකත් එක්ක පොඩි මෘදුකාංගයක් දෙනව.පහලින් භාගෙනම  ඉන්නකෝ.
                                                               

මේකෙන් අදාල මව් පුවරැවේ මෘදුකාංග විස්තරය html.file එකක් ලෙස සටහන් කරගැනීමේ පහසුකම ද සලසා ඇත.ඒ අනුව එය  අන්තර්ජාල පහසුකම සහිත පරිඝනකයක ධාවනය කිරීම මගින් පහසුවෙන් අදාල drivers ලබාගැනීමට ඔබට පුලුවන.ඔයාල ලග දැනට පවතින මව් පුවරුවේ network drivers නැතිනම් මේ දේ අනිවාරෙන්ම කරන්න වන බවත් මතක තාබාගන්න.මීට අමතරව දැනට ඇති මව් පුවරැවේ drivers  යාවත් කාලීන කරගැනීමට හැකියාව ද ඇත.

මුල ඉදන්ම මෙම මෘදුකාංගය ධාවනය කළයුතු ආකාරය පහල  රූප රාමු ටික බලල අවබෝධයක් ගන්නකෝ.ඔනෑම කනෙකුට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන් විදියට තමයි රූපරාමු දැම්මෙ.. එහෙනම් වැඩේ ගොඩම තමා....පෝස්ට් එක වැදගත් උනානම් කොමෙන්ට් එකක් දාලම යන්න...
                     
1. බාගත් Driver robot  setup එක ධාවනය කරන..


  2.

 3.


4. බාගත් file එඇති text file එේ අදාල ෝඩ් එක දී ඇත.


5.


6.   save කරගැනීමට ස්ථානයක් දෙන්න.
  
  
 7.   පහල රූපලකුණුකර ඇති path එක තද කරන්න.
                        


8. save කරගත් HTML file එක තද කරන්න.    
               


9. GET DRIVERS යනුවෙන් දිස්වන තැන තද කරන්න.            


  
10.ලකුණු කර ඇති තැන් මත තද කරන්න..




 11.


12.run box එක open කරගන්න win vista\ 7  වලදි ේ සදහා            
       (windows key) +( R key) එකවර තද කරන්න..




13. %appdata% ලෙස type කර OK කරන්න..
14.



15.


16.පහත ආකාරයට භාගත් drivers ටික CD එකකට හරි pen driver       
       එකකට  හරි දාගන්න.  දැන් අදාල  පරිඝනකය සදහා drivers 
        ටික   ගින්නක් නැතුව install කරගන්න එහෙනම්.  




17.  drivers update කිරීමට සහ network driver එක ඔබසතුව
            වනවිටත් ත්නම් ඉහත  4 වැනි රූපයේ සිට පහල පියවර      
         නුගමනය කරන්න.



18.


Read More

No comments:

Post a Comment